ඇය Chrisenta Nirmaly
වයඹ හොල්ලපු, වයඹට ආලෝකයක් ගෙනාපු කේක් කෙල්ලන්ගේ දවස, Cake Girls Day
කුරුණෑගල Chrish Cakes & Academy හි ඉගෙනුම ලබා තමන්ගේ හැකියාවන් කේක් නිර්මාණ තරගයක් හරහා ලොවට පෙන්වා නව කේක් නිර්මනශිලිපිනියන් ලෙස සමාජගත වූ ලස්සන දවස
ඉතින් නැවත නැවතත් වයඹ පුරවරයේ එහෙමත් නැත්නම් කුරුණෑගල අංක එකේ කේක් පාඨමාලාව Chrish Cakes Academy කියලා නැවත නවතත් ඔප්පු කරපු “Cake Girls Day” දිනයේදී ඔවුන්ගේ ගුරුවරිය ලෙස එහෙමත් නැත්නම් ඔවුන්ගේ මගපෙන්වන්නා, ඔවුන්ව රැකබලාගන්නා ලෙස ඇගේ අදහසුයි මේ
ඇය Chrisenta Nirmaly, දැනට වසර 5 පුරාවටම Chrish Cakes & Academy හරහා ළමුන් 2500 වඩා වැඩි කේක් නිර්මාණ ශිල්පින් පිරිසක් සමාජ ගත කර හැමෝම ඉහලින් බබලන තරු ලෙස සමාජයේ බැබලවීමට සලස්වා ඇත. ළමුන් විශාල ප්‍රමාණයකගේ ජිවිත වෙනස් කර, ජිවිත ආලෝකමත් කර ඔවුන්ව රැක බලා ගන්නා හැමෝගෙම ආදරණිය ගුරුතුමිය ඇයයි
