DIPLOMA IN CAKE DECORATOR
කේක් නිර්මාණකරනයේ ඇති සියලුම දේවල් උගන්වන Cake Diploma පාඨමාලාවක් හැදෑරීමට අවශ්‍ය සිසුන්ට මෙම පාඨමාලාව හැදෑරිය හැක.
කේක් නිර්මාණකරනයේ ඇති සියලුම දේවල් උගන්වන Cake Diploma පාඨමාලාවක් හැදෑරීමට අවශ්‍ය සිසුන්ට මෙම පාඨමාලාව හැදෑරිය හැක.
කේක් සැදීම හා අයිසින් කිරීම මුල සිට හැදෑරීමට අවශ්‍ය සිසුන්ට මෙම පාඨමාලාව හැදෑරිය හැක.
කේක් අයිසින් කිරීම ගැන වැඩිදුර හදාරා ප්‍රවීන වෘත්තීය කේක් නිර්මාණ ශිල්පියෙකු වීමට අවශ්‍ය සිසුන්ට මෙම පාඨමාලාව හැදෑරිය හැක.
Sugar Flower සැදීම මුල සිට හැදෑරීමට අවශ්‍ය සිසුන්ට මෙම පාඨමාලාව හැදෑරිය හැක.
Sugar Flower සැදීම වැඩිදුර හැදෑරීමට අවශ්‍ය සිසුන්ට මෙම පාඨමාලාව හැදෑරිය හැක.
කේක් කලාකරුවකු (Cake Artist) වීමට කේක් නිර්මාණකරනයේ කලාත්මක ක්‍රමවේද හැදෑරීමට අවශ්‍ය සිසුන්ට මෙම පාඨමාලාව හැදෑරිය හැක.
Pastry & Bakery ගැන හදාරා වෘත්තීය බේකරි නිර්මාණ ශිල්පියෙකු වීමට අවශ්‍ය සිසුන්ට මෙම පාඨමාලාව හැදෑරිය හැක.