මීලග පාඨමාලා කණ්ඩායම් ආරම්භ වන දිනයන්
පෙබරවාරි මස පළමු සතියේදී මීලග පාඨමාලා කණ්ඩායම් ආරම්භ වන අතර ඉක්මනින් ලියාපදිංචි වී ඔබේ අසුනත් වෙන් කරවා ගන්න.
පෙබරවාරි මස පළමු සතියේදී මීලග පාඨමාලා කණ්ඩායම් ආරම්භ වන අතර ඉක්මනින් ලියාපදිංචි වී ඔබේ අසුනත් වෙන් කරවා ගන්න.
එක වර හෝ එක දිගට පාඨමාලා වලට සහභාගී වන සියලු සිසුන්ට Rs 15000 – Rs 20000 දක්වා විශේෂ වට්ටම් ලබා දේ.
ඔබ එක වර හෝ එක දිගට පාඨමාලා වලට සහභාගී වන විට එම සෑම පාඨමාලාවක් සදහාම රස් 15000 සිට 25000 දක්වා විශේෂ වට්ටම් හිමි වෙනවා
සති අන්තයේ හා සතියේ දිනවලදී සෑම ප්‍රධාන පාඨමාලාවක් සදහාම වෙන වෙනම පන්ති පවත්වන අතර ඔබට පැමිණීමට පහසු දිනයක පැමිණිය හැකියි.
පන්ති කාමරය තුල වැඩ කිරීමට අවශ්‍ය උපකරණ,මෙවලම් හා පන්ති කාමරය තුල බේකින් වැඩ වලට අවශ්‍ය අමුද්‍රව්‍ය සැම සිසුවෙක් සදහාම වෙන වෙනම ලබා දේ.
අප ආයතනය තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) ලියාපදිංචි ආයතනයක් වන අතර සෑම ප්‍රධාන පාඨමාලාවක් අවසානයේම රජයේ අනුමත, ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් ලබා දේ.
වයඹ පළාතේ කේක් හදන, කේක් ව්යාපාර කරන ළමුන්ගෙන් 75% ම Chrish Cakes & Academy අප ආයතනයේ ළමුන්. එයට හේතුව තමයි වයඹ පළාතේ හොදම කේක් පාසල අප ආයතනය වීමයි.
එන්න, වගකීමක් ඇතුව ඔබේ සිහිනයේ වගකීම මම භාර ගන්නම්, කේක් නිර්මාණ ශිලිපියකු ලෙස ජීවිතය ජය ගන්නා හැටි අඩියෙන් අඩිය හැම දේම උගන්වලා කියලා දෙන්නම්.
සෑම පාඨමාලාවක් සදහාම පන්ති ගාස්තු වලට අමතරව Rs 2000/= ක මුදලක් ගෙවා ලියාපදිංචි වී අසුන වෙන් කරවා ගත යුතුයි.
අප ආයතනය, කුරුණෑගල බස් නැවතුම් පලේ සිට මීටර් 200 දුරින් (විනාඩි 2ක දුර) කොළඹ පාරේ, රජපිහිල්ල මාවතේ පිහිටා තිබෙනවා. වෙන කිසිම නගරයක අපගේ ආයතනයේ ශාකා නොමැත.