Skip to content

ලබා දෙන සහතිකය

අප ආයතනය තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) ලියාපදිංචි ආයතනයක් වන අතර සෑම ප්‍රධාන පාඨමාලාවක් අවසානයේම රජයේ අනුමත, ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් ලබා දේ.

Back To Top