කේක් සැදීම හා අයිසින් කිරීම මුල සිට හැදෑරීමට අවශ්‍ය සිසුන්ට මෙම පාඨමාලාව හැදෑරිය හැක.
♦ DURATION – 2 Months (1 Day Per Week)
♦ COURSE FEE – Rs 40000/=
♦ CERTIFICATE – TVEC Approved and Internationally Valid
♦ NEXT INTAKE START – February 1st Week of 2026
විවිධ කේක් වර්ග රාශියක් Bake කිරීම හා ඒවා සැරසීම, විවිධ ගැටෝ වර්ග සැදීම හා Swiss Roll ගැනත්, විවිධ අයිසින් වර්ග සැදීම, Tracing ක්‍රමයට උපන්දින කේක් සැදීම, ලස්සනම ලස්සන Doll කේක් සැදීම ඇතුළුව Butter Icing මගින් විවිද උපන්දින කේක් සැදීම, හැමෝම ඉගෙන ගන්න අසාවෙන් ඉන්න Fondant Cake සැදීම, Fondant සත්තු සැදීම මෙන්ම විවිධ හැඩතල යොදා ගනිමින් Fondant Structures සැදීම වගේම මංගල උත්සව සඳහා අවශ්‍ය Cup Cake Cup, Jar Cake, Wedding Cake මෙන්ම Wedding Cake Structures ගැනත් මෙහිදී ඉගෙන ගත හැකි වෙනවා. එමෙන්ම ඉහත දේවල් ඇතුලත්ව කේක් නිර්මාණ ශිල්පියෙකු මූලිකව ඉගෙනගත යුතු සියලු දේ උගන්වනු ලබනවා.
සැම සිසුවෙක්ම පන්ති කාමරය තුළ දී තනි තනිව ප්‍රයෝගික ක්‍රියාකාරකම් වල යොදවන අතර කේක් ව්‍යාපාරයක් ආරම්භ කර ජීවිතය ජය ගැනීම සදහා Cake Business Management Course එකක් පාඨමාලාව සදහා නොමිලේ ලබා දෙන නිසා දින 8 කාලයක් තුළ වෘත්තීය කේක් නිර්මාණ ශිල්පියෙකු විය හැකි වෙනවා.
Course Content :
Butter Cake / Chocolate Cake / Ribbon Cake / Marble Cake / Cooking Chocolate Cake /Coffee Cake / Date Cake / Cup Cakes For Birthday
Gateau / Swiss Roll /Chocolate Roll
Butter & Chocolate Icing / Soft & Hard Butter Icing / Fondant Icing / Royal Icing / Parchment Icing /Coffee Icing /Chocolate Ganache Mirror Glaze / Whipping Cream Icing
Butter Cream Cakes / Fondant Cakes / Fondant Dummy Cakes / Fondant Structures Fondant Shapers / Fondant Animals / Soft Icing Flowers
Cup Cake For Weddings / Jar Cake For Weddings / Wedding Cake Pieces / Wedding Cake Structures / Fresh Flower Structures
කේක් ව්‍යාපාරයක් ආරම්භ කිරීම / කේක් ව්‍යාපාරය ලියාපදිංචි කිරීම / නිර්මාණශීලි නමක් හා Logo එකක් සාදා ගැනීම / කේක් ව්‍යාපාරය Face Book, Intergram, Tik Tok හා WhatsApp හරහා ප්‍රචලිත කරගැනීම හා කේක් ඇනවුම් ලබා ගැනීම / කේක් ව්‍යාපාරය දියුණු කර ගැනීම සදහා Face Book, Intergram, Tik Tok හා WhatsApp වල ඇති රහස් ක්‍රම / නිර්මාණශීලි කේක් ජයාරූප ලබා ගන්නා ආකාරය.




















