කේක් නිර්මාණකරනයේ ඇති සියලුම දේවල් උගන්වන Cake Diploma පාඨමාලාවක් හැදෑරීමට අවශ්‍ය සිසුන්ට මෙම පාඨමාලාව හැදෑරිය හැක.
♦ DURATION – 12 – 24 Months
♦ COURSE FEE – Rs 160,000/=
♦ DIPLOMA – Internationally Valid
♦ NEXT INTAKE START – February 1st Week
කේක් Bake කිරීමේ සිට පටන් ගෙන කේක් නිර්මාණකරණය හා සැරසීම සම්බන්දව සියලුම දේවල් මෙහිදී උගන්වනු ලබනවා. අපගේ අනෙකුත් සියලුම පාඨමාලාවල අන්තර්ගතයන් මෙහිදී උගන්වන අතර ඊට අමතරව කේක් නිර්මාණකරණය ගැන ඉහල පෙලේ රැකියාවක් කිරීම සදහා අවශ්‍ය දැනගත යුතු සියලු දේ උගන්වනු ලබනවා. මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට දේශීය හා ජාත්‍යන්තර කේක් නිර්මාණකරණය ගැන ඉහල පෙලේ රැකියාවක් කිරීමට හැකි වෙනවා. ඒ වගේම සෑම දෙයකින්ම දැනුවත් ඉතා දක්ෂ පරිපුර්ණ කේක් නිර්මාණ ශිල්පියකු වීමට හැකි වෙනවා.
සතියට දවස් 3 බැගින් පාඨමාලාවට පැමිණ මාස 4කින් හෝ සතියට දවස් 2 බැගින් පාඨමාලාවට පැමිණ මාස 6කින් Cake Diploma පාඨමාලාවට අදාල අංශ 6හිම ඉගෙනගැනීම් කටයුතු හා ප්‍රයෝගික පුහුණුවීම් කටයුතු ඔබට අවසන් කර ගත හැකියි. ඉන් පසු අවුරුද්දක කාලයක් ස්වයං පුහුණුවක් හෝ රැකියාවක පුහුණුවක් ලබමින් ඇගයීම් වලට හා කේක් ඩිප්ලෝමාවට අදාල ප්‍රයෝගික පරීක්ෂණ වලට ඉදිරිපත් විය යුතුයි. ඉහත සුදුසුකම් සමත් වීමෙන් පසු අවසාන ප්‍රයෝගික පරීක්ෂණයට ඉදිරිපත් වී සමත් වීමෙන් පසු කේක් ඩිප්ලෝමා සහතිකය ලබා ගත හැකියි.
අපගේ කෙටි-Certificate level එක් පාඨමාලාවක, පාඨමාලා ගාස්තුව Rs 40000/= වන අතර එම පාඨමාලා 6 ඔබට හැකි කාලවලදී වෙන වෙනම හදරුවහොත් ඔබට Rs 240,000 මුදලක් ගෙවීමට සිදු වෙනවා. ඒ හැමදේම උගන්වන මෙම Cake Diploma පාඨමාලාව කිරීමෙන් මේ සදහා ගාස්තුව Rs 160,000/= පමණක් වන නිසා ඔබට Rs 80,000/= වට්ටමක් ලැබෙනවා.
Course Content :
01 – Cake Decorator level – 1 (Cake Baking & Icing)
02 – Cake Decorator level – 2 (Advanced Cake Decoration)
03 – Cake Decorator level – 3 (Sugar Flower Artist)
04- Cake Decorator level – 3 (Sugar Flower Master)
05 – Cake Decorator level – 4 (Cake Artist)
06 – Cake Decorator – Pastry & Bakery
යන පාඨමාලා 6ම අදාල දේවල් සියල්ලම මෙහිදී උගන්වනු ලබනවා. ඊට අමතරව දේශීය හා ජාත්‍යන්තර කේක් නිර්මාණකරණය ගැන ඉහල පෙලේ රැකියාවක් කිරීම සදහා අවශ්‍ය පහත සදහන් අංශයන්ද මෙහිදී උගන්වනු ලබනවා.
07 – Occupational Safety & Health and Environmental Aspect
08 – Maintain Pleasant Food Handling Area
09 – Team Works
10 – Communication Skills for Workplace
11 – Cost estimation
12 – Administrative Function
