Skip to content

කේක් අයිසින් කිරීම ගැන වැඩිදුර හදාරා ප්‍රවීන වෘත්තීය කේක් නිර්මාණ ශිල්පියෙකු වීමට අවශ්‍ය සිසුන්ට මෙම පාඨමාලාව හැදෑරිය හැක.

♦ DURATION – 2 Months (1 Day Per Week)

COURSE FEE – Rs 40000/=

♦ CERTIFICATE – TVEC Approved and Internationally Valid

NEXT INTAKE START – February 1st Week of 2026

Advance Cake Decoration ක්‍රම යොදා ගෙන උසස් කේක් නිර්මාණ කිරීම පිළිබඳව මුලිකව මෙහිදී උගන්වනවා. Fondant හා Molding Paste යොදාගෙන නිර්මාණය කළ හැකි Advance Cake Textures විශාල ප්‍රමාණයක් ගැන උගන්වනවා. තව Royal Icing Advanced ක්‍රමවේද ගැනත් උගන්වනවා. ඒ වගේම මිනිස් මුහුණු නිර්මාණය, Gravity Cake සැදීම, Advanced Structures සැදීම ගැනත්, Cake Painting කිරීම ගැනත් උගන්වනවා. ඒ වගේම දිගු කාලයක් තබා ගත හැකි උසස් අයිසින් සත්තු සැදීම ගැනත් උගන්වනන්වා. තව කේක් නිර්මාණ ලස්සන කිරීමට ගන්න Sugar Decorations ගැනත් උගන්වනවා. තව කේක් නිර්මාණ ශිල්පියෙකුට ආභරණයක් වෙන Sweets, Desserts, Birthday Table ගැනත් උගන්වනවා.

සැම සිසුවෙක්ම පන්ති කාමරය තුළ දී තනි තනිව ප්‍රයෝගික ක්‍රියාකාරකම් වල යොදවන අතර කේක් ව්‍යාපාරයක් ආරම්භ කර ජීවිතය ජය ගැනීම සදහා Cake Business Management Course එකක් පාඨමාලාව සදහා නොමිලේ ලබා දෙන නිසා දින 8 කාලයක් තුළ වඩා උසස් වෘත්තීය කේක් නිර්මාණ ශිල්පියෙකු විය හැකි වෙනවා.

Course Content :

Advanced Fondant Techniques / Modern Fondant Textures
Molding Paste Techniques / Cake Painting / Stencil Designs / Sugar Decorations
Brush Embroidery / Modern Cake Structures / Permanent Structures / Gravity Cakes / Face Cakes

Non Melted Advanced Animals

High-Tea Desserts
Red Velvet Cake / Cheese Cake / Banana Cake / Egg less Cake / Coconut Cake Battenberg Cake / X mas/Cakes / Brownies

Birthday Table Sweets & Chocolate Decotations
Geometric Heart / Diamond Heart / Kisses / Popsicles Cake Pops / Marshmallow Sugar Cookies / Macaroons /Lollipops

කේක් ව්‍යාපාරයක් ආරම්භ කිරීම / කේක්‌ ව්‍යාපාරය ලියාපදිංචි කිරීම / නිර්මාණශීලි නමක් හා Logo එකක් සාදා ගැනීම / කේක් ව්‍යාපාරය Face Book, Intergram, Tik Tok හා WhatsApp හරහා ප්‍රචලිත කරගැනීම හා කේක් ඇනවුම් ලබා ගැනීම / කේක් ව්‍යාපාරය දියුණු කර ගැනීම සදහා Face Book, Intergram, Tik Tok හා WhatsApp වල ඇති රහස් ක්‍රම / නිර්මාණශීලි කේක් ජයාරූප ලබා ගන්නා ආකාරය.

Course Gallery

Back To Top