Pastry & Bakery ගැන හදාරා වෘත්තීය බේකරි නිර්මාණ ශිල්පියෙකු වීමට අවශ්‍ය සිසුන්ට මෙම පාඨමාලාව හැදෑරිය හැක.
♦ DURATION – 2 Months (1 Day Per Week)
♦ COURSE FEE – Rs 40000/=
♦ CERTIFICATE – TVEC Approved and Internationally Valid
♦ NEXT INTAKE START – February 1st Week of 2026
Pastry & Bakery ගැන මුලිකව ඉගෙන ගත යුතු සියලු දේ මෙම පාඨමාලාවේදී උගන්වනු ලබනවා. මෙම පාඨමාලාවේදී, බේකරියේදී හා නිවසේදී යන අංශ දෙකේදීම බේකරි නිර්මාණ කරන ආකාරය වෙන වෙනම උගන්වනවා. එහිදී බේකරියේදී හා නිවසේදී භාවිතා කරන උපකරණ හා මෙවලම් භාවිතය ප්‍රයෝගිකව වෙන වෙනම උගන්වනු ලබනවා. බනිස් වර්ග සැදීම. පාන් වර්ග සැදීම, Pizza වර්ග සැදීම, Pastry වර්ග සැදීම ඇතුළුව තවත් බේකරි නිෂ්පාදන විශාල ප්‍රමාණයක් මෙහිදී උගන්වනු ලබනවා. ඒ වගේම වෘත්තීය බේකරි නිර්මාණ ශිල්පියෙකු දැන ගත යුතු බේකරි නිෂ්පාදන සදහා සුදානම් වීම, මුළුතැන්ගෙයි ආරක්ෂාව, පුද්ගලික ආරක්ෂාව, ආහාර වල සුරක්ෂිතතාවය වැනි වෘත්තීය නිපුණතා ගැනත් උගන්වනවා.
සැම සිසුවෙක්ම පන්ති කාමරය තුළ දී තනි තනිව ප්‍රයෝගික ක්‍රියාකාරකම් වල යොදවන අතර දින 8 කාලයක් තුළ වෘත්තීය බේකරි නිර්මාණ ශිල්පියෙකු විය හැකි වෙනවා.
Course Content :
Fish Bun / Egg Bun / Sausage Bun / Viyana Roll / Hot Dog / Burger Bun / Burger Tower / Submarine / Tea Bun
Normal Bread / Roast Bread / Bread Roll / Butter Bread / Garlic Bread / French Baduettes / Bread Stick
Pizza
Puff Pastry / Croissant / Pie
Cinnamon Roll / Chelsea Bread
Tart / Ecleyas / Donuts / Cookies
බේකරි නිෂ්පාදන සදහා සුදානම් වීම / මුළුතැන්ගෙයි ආරක්ෂාව / පුද්ගලික ආරක්ෂාව / ආහාර වල සුරක්ෂිතතාවය / උපකරණ හා මෙවලම් / Chef නිල ඇදුම / අමුද්‍රව්‍ය භාවිතය














