Skip to content

කේක් කලාකරුවකු (Cake Artist) වීමට කේක් නිර්මාණකරනයේ කලාත්මක ක්‍රමවේද හැදෑරීමට අවශ්‍ය සිසුන්ට මෙම පාඨමාලාව හැදෑරිය හැක.

♦ DURATION – 2 Months (1 Day Per Week)

COURSE FEE – Rs 40000/=

♦ CERTIFICATE – TVEC Approved and Internationally Valid

NEXT INTAKE START – February 1st Week of 2026

Pallet Knife භාවිතා කරමින් Butter Cream Flower නිර්මාණකරණය ගැන මුල සිට උගන්වනු ලබනවා. ඒ සදහා අවශ්‍ය විශේෂිත Butter Cream නිර්මාණය කිරීම, විවිද Butter Cream මල්, පොහොට්ටු හා පත්‍ර සැදීම වගේම වගේම ඒවා යොදාගෙන කේක් හා Cake Structures සැරසීම මෙහිදී උගන්වනු ලබනවා.

Coco Butter Paint භාවිතා කරමින් කේක් හා Cake Structures Paint කිරීම මෙහිදී උගන්වනවා. Coco Butter Paint සැදීම, Design Tracing ක්‍රමවේද, Shading Painting ක්‍රමවේද, Solid Painting ක්‍රමවේද, Line Painting ක්‍රමවේද මෙහිදී උගන්වනු ලබනවා.

විශේෂිත Sugar Paste වර්ග හා මෙවලම් යොදා ගෙන Character Modeling කිරීම මෙහිදී උගන්වනු ලබනවා. මෙහිදී විවිද Facialis expressions සැදීම, අතපය, කොණ්ඩය හා ශරීරයේ විවිද කොටස් සැදීම ගැන වෙන වෙනම උගන්වනු ලබනවා

Royal Icing භාවිතයෙන් Advanced Stuctures නිර්මාණය කරන ආකාරයද මෙහිදී උගන්වනු ලබනවා.

සැම සිසුවෙක්ම පන්ති කාමරය තුළ දී තනි තනිව ප්‍රයෝගික ක්‍රියාකාරකම් වල යොදවන අතර දින 8 කාලයක් තුළ වෘත්තීය Cake Artist ශිල්පියෙකු විය හැකි වෙනවා.

Course Content :

Butter Cream Flowers / Butter Cream Leaves / Butter Cream Buds / Butter Cream Cake Decoations / Butter Cream Structure Decoations

Coco Butter Painting Cakes, / Coco Butter Painting Structures,

Sugar Paste Character Modeling / Facialis Expressions / Body Parts

Course Gallery

Back To Top