Sugar Flower සැදීම වැඩිදුර හැදෑරීමට අවශ්‍ය සිසුන්ට මෙම පාඨමාලාව හැදෑරිය හැක.
♦ DURATION – 2 Months (1 Day Per Week)
♦ COURSE FEE – Rs 40000/=
♦ CERTIFICATE – TVEC Approved and Internationally Valid
♦ NEXT INTAKE START – February 1st Week of 2026
විශේෂිත, නිර්මාණය කිරීමට අපහසු Sugar Flower සැදීම ගැන උගන්වනවා. එහිදී මල් පෙති සැදීම, මල් පොහොට්ටු සැදීම, ඒ ඒ මල් වලට අදාල පත්‍ර වර්ග සැදීම, විවිධ ගෙඩි වර්ග සැදීම, ඒවා පාට කිරීම, මල් බැඳීම, මල් පොකුරු බැඳීම ගැන සැම දෙයක්ම උගන්වනු ලබනවා. ඒ වගේම අයිසින් මල්, පොහොට්ටු හා පත්‍ර යොදාගෙන කල් තබා ගත හැකි Advanced Cake Structures සැදීම ගැනත් උගන්වනවා. හැමෝම ඉගෙන ගන්න අසාවෙන් ඉන්න Advanced Sugar Flower කලාව ගැන වැඩිදුර ඉගෙන ගැනීමෙන් ඔබට කැපී පෙනෙන ප්‍රවීන කේක් නිර්මාණ ශිල්පියෙකු විය හැකි වෙනවා.
සැම සිසුවෙක්ම පන්ති කාමරය තුළදී තනි තනිව ප්‍රයෝගික ක්‍රියාකාරකම් වල යොදවන අතර සැම සිසුවෙකුටම මල් සැදීම හැකි වන තෙක්ම මල් සාදවනු ලබනවා.
Course Content :
Billy Ball / Stephanotis / lilac / Blue Berry / Strawberry / Calathea / Pilea Mollis / Wide Rose / Daisy / Tulip / Araliya / Boganvila / Tiger lilly / Sunflower / Daffodil / Dogwood / Cherry Blossom / Magnolia / Astramania
Modern Techniques / Modern Tools Handling / Coloring & Glazing / Flower Bunching / Modern Textures For Structures / Sugar Flowers Structures
කේක් ව්‍යාපාරයක් ආරම්භ කිරීම / කේක් ව්‍යාපාරය ලියාපදිංචි කිරීම / නිර්මාණශීලි නමක් හා Logo එකක් සාදා ගැනීම / කේක් ව්‍යාපාරය Face Book, Intergram, Tik Tok හා WhatsApp හරහා ප්‍රචලිත කරගැනීම හා කේක් ඇනවුම් ලබා ගැනීම / කේක් ව්‍යාපාරය දියුණු කර ගැනීම සදහා Face Book, Intergram, Tik Tok හා WhatsApp වල ඇති රහස් ක්‍රම / නිර්මාණශීලි කේක් ජයාරූප ලබා ගන්නා ආකාරය.












